රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙන බව,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාවට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.  ඒ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

රාජ්‍ය සේවකයන්ට උපරිමය වසර 5 ක කාලයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 

රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ. 

රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Latest News