රාජ්‍ය සේවකයින්ට අද සිට යළිත් ඇඟිලි සළකුණු යන්ත්‍රය අනිවාර්යයි

මැයි 15, 2023

    රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙන බව,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

    ඒ අනුව සේවයට පැමිණීමේදී හා පිටව යාමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතුයි.

    කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ ජනවාරි 3 වැනිදා සිට එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා.

    GOV 900px 23 05 15

    Latest News