ඒ අනුව සේවයට පැමිණීමේදී හා පිටව යාමේදී ඇඟිලි සලකුණු යන්ත්ර භාවිතා කළ යුතුයි.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ ජනවාරි 3 වැනිදා සිට එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා.
රාජ්ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙන බව,රාජ්ය පරිපාලන අමාත්යංශය සඳහන් කරනවා.