වසන්ත මුදලිගේ ඇතුළු 2කට දින 90ක රැඳවුම් නියෝග

අගෝ 22, 2022

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අදාළ රැඳවුම් නියෝගය ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ.

    පසුගිය බ්‍රහස්පතින්දා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනකින් අනතුරුව ඒ වනවිට වරෙන්තු නිකුත් කර සිටි වසන්ත මුදලීගේ පොලිස් අත්අඩංගුවට ගත්තේය.

    Latest News