වසන්ත මුදලිගේ ඇතුළු පිරිසගේ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

සැප් 23, 2022

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 18 වනදා කැඳවන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කෙරුණා.

    Latest News