වෛරස් උණක් නිසා බදුල්ල මහ රෝහලට වැඩ වැඩි වෙයි

අගෝ 16, 2022

    බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මේ දිනවල රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බාහිර ප්‍රතිකාර අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ගයාන් කුරේ මහතා පවසනවා.

    ප්‍රදේශයේ මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යාම හා පොදු ප්‍රවාහනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම මීට හේතුව බවයි ඔහු පවසන්නේ.

    Latest News