බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මේ දිනවල රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බාහිර ප්‍රතිකාර අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ගයාන් කුරේ මහතා පවසනවා.

බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද (01) උදැසන සිට රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහල් පරීශ්‍රයේ විරෝධතාවක නිරත විය.

බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Latest News