බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රි කොළඹට...

අගෝ 13, 2022

    බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රි කොළඹ වරායට පැමිණීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ‍ පවසනවා.

    ට්විටර් පණිවිඩුයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ හෙට දින සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ගොඩබෑම් ආරම්භ කරන බවයි.   තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් ලබන 23 සහ 29 කාලය අතරතුර මෙරටට පැමිණෙන බව, අමාත්‍යවරයාගේ පණිවිඩ‍යේ සඳහන් මෙම බොරතෙල් නෞකා දෙකේම අඩංගු වන්නේ, රුසියානු යූරල් බොරතෙල් වන අතර පිරිපහදු කටයුතු ලබන සතිය මැද වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News