දේශපාලන වාසි නොතකා සියලු පක්ෂ එකට එක්විය යුතුයි - ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් (වීඩියෝ)

අගෝ 13, 2022
  • දේශපාලන වාසි ගැන නොසිතා කෙටි කලකට සියලු පක්ෂ එකට එක්ව ක්‍රියා කළ යුතු බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    Latest News