ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සඳුදා සිදුකරන බව එම සමාගම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබෙනවා. 

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ගෑස් මිල ඉහළට

අප්‍රේ 24, 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව සිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරනවා.  

‍‍‍‍ගෑස් තොග රැගත් නෞකා දෙකක් ලබන සඳුදා  වන විට ශ්‍රී ලංකාවට ළඟා වන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

සෑම මසකම 5 වැනි දින ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

Latest News