සඳුදා ගෑස් මිල වෙනස් වෙයිද ? 

සැප් 01, 2023

    ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සඳුදා සිදුකරන බව එම සමාගම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබෙනවා. 

    ඒ අනුව ලබන සඳුදා ඒ පිළිබඳ තීරණය කිරීමට නියමිතව ඇත. 

    Latest News