0, 1, 2 වාහන සඳහා අද ඉන්ධන

ජූලි 30, 2022

    QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අදත් (30) දිවයින පුරා සිපෙට්කෝ  සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී ක්‍රියාත්මකයි.

    අද දිනයේ ඉන්ධන නිකුත් කිරීම සිදු වන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1, 2 සහිත වාහන සඳහා පමණයි. 

    Latest News