කොළඹට අද රාත්‍රීයේ සිට ජල කප්පාදුවක්

ජූලි 30, 2022

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රී 9.00 සිට පසුදා උදෑසන 8.00 දක්වා පැය 11ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

     ඒ අනුව කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශයන් සඳහා මෙම ජල කප්පාදුව සිදුවනු ඇති. 


    Latest News