අද (10) බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අදත් (30) දිවයින පුරා සිපෙට්කෝ  සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී ක්‍රියාත්මකයි.

QR කේත පද්ධතියයටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. 

‍‍‍ඉන්ධන මිලදී ගැනීම, මුදා හැරීම සහ බෙදා හැරීමේ දී  ලබා දෙන ප්‍රමුඛත්වය යනාදිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිවරයාට අද නියෝග කළා. එම වාර්තාව ලබන 12 වැනිදාට පෙර ලබා දිය යුතුයි.

ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්හි ස්ථාපිත සමාගම් සමග ඇතිකරගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අද (15) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETO) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Latest News