අද විදුලිකප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

ජූලි 23, 2022

    අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

    2022f16e3b1ca779bbd71654773d4d09

     

     

    Last modified on සෙනසුරාදා, 23 ජූලි 2022 08:36

    Latest News