0,1,2 අවසන් ඉලක්කම් සඳහා අද ඉන්ධන

ජූලි 23, 2022

     වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අද (23) දිනයේත් සිදු කෙරෙනවා.

    ඒ අනුව අවසන් ඉලක්කම 0, 1, 2 වන වාහන සඳහා පමණක් අද ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

    ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කෙරේ. 

    Latest News