විරෝධතාවල දී ප්‍රචණ්ඩකාරී නොවැන්නයි පොලීසියෙන් ඉල්ලීමක් (වීඩියෝ)

ජූලි 08, 2022
  • විරෝධතාවල නිරතවීමේ දී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින්නැයි, පොලීසිය ඉල්ලීමක් කරනවා.

    ප්‍රචණ්ඩකාරිව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටින්නේ.

    Last modified on සිකුරාදා, 08 ජූලි 2022 13:00

    Latest News