විරෝධතාවල නිරතවීමේ දී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින්නැයි, පොලීසිය ඉල්ලීමක් කරනවා.

අද පස්වරු 5.00න් අවසන් වූ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකම සාමකාමී තත්වයක් පැවති බවත්, බරපතල ගැටුම් කිසිවක් මෙම කාලසීමාව තුළ වාර්තා නොවූ බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest News