නිසි වැඩපිළිවෙළක් නොමැතිව, සර්ව පාක්ෂික ආණ්ඩුවකින් පළක් නැහැ; ටිල්වින් සිල්වා

ජූලි 07, 2022

    නිසි වැඩපිළිවෙළක් නොමැතිව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පළක් නොමැති බව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී.

    Latest News