පරිස්සමෙන් වැව් ගංජා පැලයට ගිය කලක් (විඩියෝ)

මාර් 11, 2019
  • බදුල්ල වේවැස්ස වත්තේ කම්කරු නිවාසක ගෙමිදුලේ මල්පාත්තියක් මැද පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයාගැනීමට බදුල්ල පොලිසිය සමත්විය.

    පොලිතින් මලුවල වගාකර තිබූ අඩි බාගයක් පමණ උසට වැවුන ගංජා පැල 7 ක් මෙහි තිබි සොයාගත් බවත් නිවෙස් හිමි 27 හැවිරිදි විවාහකයා අත්අඩංගුවට ගත් බවත් පොලිසි පවසයි. ඔහු වෘත්තියෙන් පෙදරේකුවන බවද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

    ජනාධිපති තුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය වැටලීමේ වැඩසටහන ට අනුව මෙම වැටලීම සිදුක ල බවද පොලිසිය කියයි. සැකකරු මෙම ස්ථානයේ ගංජා වවා අලෙවිකරන බවද තොරුතරු ලැබි ඇතැයි පොලිසිය පවසයි. බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 12:21

    Latest News