ජවිපෙ - TNA අතර සාකච්ඡා

මාර් 11, 2019

    යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් ආරම්භ කර තිබේ. 

    ඒය මේ වන විට, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ. 

    Last modified on සදුදා, 11 මාර්තු 2019 15:04

    Latest News