ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් ගැසට් කෙරේ

ජූනි 28, 2022

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව එම අමාත්‍යංශය සඳහා ආයතන 7ක් ගැසට් කර ඇති අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ අතරට අයත් වෙයි.

    පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා දිවුරුම් දුන්නේය. අදාළ ගැසට් නිවේදනය පහතින්.

    gazet

    gazet1

    gazet2

     

    Latest News