අමාත්‍යාංශවල නව ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

ජූලි 27, 2022

    රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙතෙක් එම ධූරයේ කටයුතු කළ එම්.එම්. සිරිවර්ධන තවදුරටත් එම ධූරයේ කටයුතු කරනවා.

    විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා අරුණි විජේවර්ධන පත්කර ඇති අතර අනුෂ පැල්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය පහතින්,

    1gaz

    2gaz

    3gaz

    Latest News