අද සිට පැය 03ක් දිවා - රාත්‍රී විදුලිය කැපෙයි

ජූනි 27, 2022

    අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20


    මේ අතර M,N,O,X,Yසහ Z යන කලාප සඳහා (BOI Zone) ද ජූලි මස 02 වැනිදා සහ 03 වැනිදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 5.00 සිට උදෑසන 8.00 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. (BOI Zone)


    CC කලාපය සඳහා ජූලි මස 02 වැනිදා සහ 03 වැනිදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 6.00 සිට උදෑසන 8.00 දක්වා පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ. (Colombo City Commercial Zones)


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    power

    Last modified on සදුදා, 27 ජූනි 2022 10:25

    Latest News