විධිමත්ව ඉන්ධන බෙදාහැරීමට නොහැකිවීම ගැන ඇමති කංචන සමාව අයදියි...(වීඩියෝ)

ජූනි 26, 2022

    විධිමත්ව ඉන්ධන බෙදාහැරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් සමාව අයැද සිටිනවා.

    දැනට රට තුළ පවතින සීමිත ඉන්ධන තොග බෙදාහැරීම සම්බන්ධයෙන් හෙට සිට කූපන් ක්‍රමයක් හඳුන්වාදීමට ද නියමිතයි. කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහු එහිදී කියා සිටියේ ඉන්ධන නෞකාවක් යළි පැමිණෙන දිනයක් පිලිබඳව ද නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි...

    Latest News