පක්ෂ නායක රැස්වීම් නීති විරෝධීයි - එස්.බී. කියයි (වීඩියෝ)

ඔක් 30, 2018
  • පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක පක්ෂ නායක රැස්වීමක් කැඳවීම නීති විරෝධී බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, අද ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින්.

    Latest News