ඒ.එල්.එම්.අතාවුල්ලා ජනතාවට කී දේ (වීඩියෝ)

ඔක් 30, 2018
  • පටු පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා මුස්ලිම් ජනතාව බිල්ලට දුන් නායකයින් නැවත වරක් එම ජනතාව පාවා දීමට උත්සහ දරමින් සිටින බව, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා පවසනවා.

    එබැවින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිය සහය පළ කරන ලෙසයි, අතාවුල්ලා මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 08:14

    Latest News