පොසොන් පොහොයට විශේෂ දුම්රිය වාර කිහිපයක්

ජූනි 13, 2022

    එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් හෙට (13) කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබේ.

    ඒ අනූව, කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    අදාළ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්, 

    Fire1 900px 22 06 13

     

     

     

    Latest News