අද රජයේ නිවාඩු දිනයක්

ජූනි 13, 2022

    අද (13) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    අත්‍යවශ්‍ය සේවා බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යා යුතු බැවින් මෙම පියවර ගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    Latest News