දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා.

අද (13) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

2022 අප්‍රේල් 11 සහ 12 විශේෂ රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිරෝධායන දිනයක් අද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අද (15) ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

Latest News