අප්‍රේල් 11- 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට

අප්‍රේ 07, 2022

    2022 අප්‍රේල් 11 සහ 12 විශේෂ රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

     

    Latest News