ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

ජූනි 10, 2022

    බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා පත් කර තිබේ.

    ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත යවා ඇත.

    මේ අතර ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව ද වාර්තාවේ.

    Latest News