බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය

ජූනි 09, 2022

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව එක්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ අවස්ථාවේ පැවැත්වේ.

    මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුව ද බැසිල් රාජපක්ෂ මහතා සිය දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරනු ඇති බව සඳහන් කරය.

    ජයන්ත කැටගොඩ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.

    Latest News