අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි (වීඩියෝ)

ඔක් 29, 2018
  • නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ. 
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කරනු ලැබිණ.
    01. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා - මුදල් හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.
    02. නිමල් සිරිපාල ද සිල්වා මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    03. ආචාර්ය සරත් අමුණුගම මහතා - විදේශ කටයුතු අමාත්‍ය
    04. මහින්ද සමරසිංහ මහතා - වරාය හා නාවික ඇමති
    05. මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය
    06. රංජිත් සියඹලාපිටිය මහතා - විදුලිබල හා පුනර්ජනනී බලශක්ති අමාත්‍ය
    07. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
    08. විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජල සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
    09. ෆයිසර් මුස්තාෆා - පළාත්, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය
    10. ඩග්ලස් දේවානන්දා මහතා - නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
    11. ආරුමුගම් තොණ්ඩමන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය 
    12. වසන්ත සේනානායක මහතා - සංචාරක හා වනජිවි අමාත්‍යවරයායි
    13. සුරේෂ් වඩුවෙල් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
    14. ආනන්ද අලුත්ගමගේ මහතා - සංචාරක හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය
     
     
    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 08:34

    Latest News