මහින්ද දේශප්‍රියගෙන් කතානායකට ලිපියක්

ඔක් 29, 2018

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීමට ක්‍රියාකරන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කතානායකතුමාට ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම සමාලෝචනය සිදුව නැති බවත් ඔහු පැවසිය.

    මැතිවරණය පැවැත්වීමට ඇති ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් වන්නේ, පැරණි වාර්තාවට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිතුමාට යොමු කර සීමා නිර්ණය වලංගු කිරීමෙන් බවයි, අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

    Latest News