බැස්ටියන් මාවතේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

මැයි 30, 2022

    කොළඹ, බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. තවත් අයෙක් බරපතල තුවාල ලබා තිබේ.

    තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ, 30 හැවිරිදි පුද්ගලයෙක්.

    Latest News