පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් රැගත් නෞකාවක් අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19) මෙරටට ළඟාවීමට නියමිතයි. කෙසේ නමුත් ඒ අනූව හෙට (19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් බෙදා හැරීමට කටයුතු සිදුරන බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.