අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළ කෙරේ...(වීඩියෝ)

මැයි 17, 2022
  • නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්‍ෂ මහතා අද තේරී පත්වුණා.

    ඔහුට පක්‍ෂව ඡන්ද 109ක් හිමිවූ අතර, විරුද්ධව ලැබී තිබුණේ, ඡන්ද 78ක් පමණයි. සමගි ජනබලවේගය නියෝජනය කරමින් තරඟ කළේ රෝහිණි කවිරත්න මහත්මියයි.
    මේ අතර, පසුගියදා ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයා සිය ශෝකය පළ කළා.

    Latest News