QR කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අද (15) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETO) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අද (18) දිනයේ පෙට්‍රල් නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවකට හැර පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛණිජ තෙල් සැපයුම කිසිඳු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

Latest News