අද පැය 3යි විනාඩි 40ක විදුලිය කප්පාදුවක්

මැයි 17, 2022

    අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා

    • උදෑසන කාලයේ: පැය 2 යි.
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.



    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • උදෑසන කාලයේ: පැය 3 යි.
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    cut

    Latest News