අගමැති හා ස්වාධීන මන්ත්‍රීවරු, ශ්‍රීලනිප අතර හමුවක් අද

මැයි 16, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් අද (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැති අතර හමුවක්ද අද (16) පැවැත්වීමට නියමිතව තිබේ. 

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, ආණ්ඩුවේ නිවැරදි තීරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවයි.

    Last modified on සදුදා, 16 මැයි 2022 09:39

    Latest News