අදත් පැය 05ක් විදුලිය කැපේ...

මැයි 14, 2022

    අද (14) දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

    එය ප්‍රධාන කලාප දෙකක් යටතේ දහවල් කාලයේ පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ රාත්‍රි කාලයේ පැය 01යි මිනිත්තු 40 ක කාලයක් ලෙස පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇත.  ඒ අනුව අද එක් එක් කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත වේලාවන් පහතින්.

    PowerCut01 900px 22 05 14

    PowerCut02 900px 22 05 14

     

    PowerCut03 900px 22 05 14

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News