IOC සමාගමත් ඉන්ධන ලබාදීම සීමා කරයි

මැයි 09, 2022

    ලංකා ඉන්දීය ඔයිල් (IOC) සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්ව ඉන්ධන නිකුත් කිරීම අද (09) සිට සීමා කර තිබේ.

    ඒ, යතුරුපැදි සඳහා රුපියල් 2,000, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000 කාර්, වෑන්, ජීප් සඳහා රුපියල් 8,000 වශයෙන් සීමාවකට යටත්ව ඉන්ධන ලබාදීම සිදුකෙරේ.

    නමුත්, බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා මෙම සීමා අදාළ නොවන බවයි ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසන්නේ.

    Latest News