IOC ප්‍රෙටල් මිල අඩු කරයි

ඔක් 02, 2022
    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 30කින් අඩු කිරීමේ CEYPETCO මිල සංශෝධනයට අනුව, ලංකා IOC සමාගම ද පෙට්‍රල් මිල පහළ දමන බව පවසයි.
    ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව  මිල රු. 410ක් දක්වා පහළ යනු ඇත. එමෙන් ම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරටයක නව මිල රු. 510ක් දක්වා පහළ දමා තිබේ.
    Last modified on ඉරිදා, 02 ඔක්තෝබර් 2022 10:22

    Latest News