IOC සමාගම පෙට්‍රල් නිකුත් කිරීම සීමා කරයි

ජූනි 29, 2022

    ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය සීමා කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    අදාළ සීමා පහතින්,

    • යතුරුපැදි - රුපියල් 1500
    • ත්‍රීරෝද රථ - රුපියල් 2500
    • මෝටර් රථ - රුපියල් 7000

    Latest News