තෙදිනක් ඇතුළත ඉන්ධන අර්බුදය විසඳන බව, අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (05) මේ බව ප්‍රකාශ කළා. Twitter