විපක්‍ෂ නායක සහ JVP නායකත්ව සිහින දකිනවා; පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි...(වීඩියෝ)

අප්‍රේ 30, 2022
  • විපක්‍ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ රටේ පවතින සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා වෙනුවට නායකත්ව සිහින දකිමින් සිටින බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

    සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන සාකච්ජාවකදී උන් වහන්සේ මේ බව කියා සිටියා....

    Latest News