ගාලු මුවදොර විරෝධතාවට අදට දින 22 ක්...(වීඩියෝ)

අප්‍රේ 30, 2022
  • ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව සටන් පාඨ කියමින් එම ස්ථානයේ රැඳී සිටිනවා....

    Last modified on සෙනසුරාදා, 30 අප්‍රේල් 2022 19:46

    Latest News