නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීම අදින් අවසන් - රංජිත් සියඹලාපිටිය

අප්‍රේ 30, 2022

    තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය දා සියලු තනතුරුවලින් ඉවත් විය. නියෝජ්‍ය කථානායක ධුරය ස්වාධීන තනතුරක් වුව ද, ඔහු එම ධුරයෙන් ඉවත් වීමට තමන් මීට පෙර තීරණය කර එම ලිපිය ජනාධිපතිවරයාට යොමු කෙරුණා.

    නමුත් අප්‍රේල් 30 වන දා දක්වා යළි එම ධූර‍යේ කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා දන්වා සිටියා.

    ඒ අනුව එළඹෙන 04 වැනි දින පාර්ලිමේන්තු සැසියේ දී නියෝජ්‍ය කථානායක ධුරයට කෙනෙකු පත් කර ගැනීමට සිදුවෙනවා.

    Latest News