සමගි ජන බලවේගයේ පා ගමන අද (30) යක්කලින් ඇරඹේ...

අප්‍රේ 30, 2022

    සමග ජනබලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන යක්කල නගරයෙන් අද (30) ආරම්භ වුණා.

    පාගමන පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණේ මහනුවරින්. විරෝධතා පාගමණේ අද දිනයේ ආරම්භක අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එය අද පෑලියගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි. විරෝධතා පාගමන හෙට කොළඹට ලඟාවේ.

    Latest News