අද ඩොලරය රුපියල් 346.49ක්

අප්‍රේ 26, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    එසේම අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 333.88ක් ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

    මේ අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 348 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    Latest News